අවසන් යාවත්කාලීන කිරීම: 22-06-2021
සමස්ත බලශක්තිය
43.32GWh
ඉහළ ඉල්ලුම
2452MW

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්තිය

ගෝලීය බලශක්ති සංක්‍රාන්තියට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ම සුනිත්‍ය බලශක්ති විප්ලවය පෘතුල ව්‍යාප්තියකින් යුක්තව ක්‍රියාත්මක වෙයි.

ඉදිරි වර්ෂ කිහිපයේ දී සුනිත්‍ය බලශක්තිය ආර්ථික කටයුතු රැසකට යොදාගත හැකි ලෙස දියුණු කිරීම සුනිත්‍ය බලශක්ති කර්මාන්තයේ බලාපොරොත්තුව යි. මෙමගින් බොහෝ ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ළඟා කරගත හැකි අතර පිරිසිදු බලශක්තිය සංවර්ධනය කිරීමෙහි යෙදෙන සහ ඒ විෂයයෙහි නවෝත්පාදන බිහිකරන රටවලට එම බලශක්තිය විවිධ කාර්යයන් සඳහා යොදාගනිමින් ඉතා විශාල ආර්ථික වාසි භුක්ති විඳිය හැකිවේ.

ශ්‍රී ලංකාව ජෛව ඉන්ධන, ජල විදුලිය, සුර්ය ශක්තිය සහ සුළඟ වැනි විවිධ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් පොහොසත්ය.

අප ආයතනය මගින් අනාගතයට සූදානමක් ලෙස බලශක්ති කාර්යක්ෂමතාවය දියුණු කිරීම සහ සුරක්ෂිත කිරීම ඉතා පුළුල්ව සිදුකරයි. එමෙන්ම සියලු ආකාර පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ වැඩිකරගනිමින් බලශක්තිය සුලභ කිරීම, බලශක්ති සුරක්ෂිතතාවය, අවම අංගාර පියසටහනක් සනිටුහන් කරන සංවර්ධනයක් ළඟා කර ගනිමින් දේශීය වටිනාකම් උසස් මට්ටමකට ගෙනෙමින් සෞභාග්‍යය කරා ගමන් කිරීම ප්‍රවර්ධනය ද අප විසින් සිදුකරයි.

SLSEA - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති විප්ලවය දියත් කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස, අපගේ ඉලක්කය වන්නේ අප රටේ සුලභ බලශක්ති ප්‍රභවයන් වන සුර්ය ශක්තිය, සුළඟ, ජලය සහ ජෛව ඉන්ධන සංවර්ධනය කිරීම යි.

සුනිත්‍ය සහ පුනර්ජනනීය බලශක්තීන් ලෝකයේ බලශක්ති සම්පාදනය පිළිබඳව හා...

තවදුරටත් කියවන්න

බලශක්ති කළමනාකරණය

සරලව බලශක්ති කළමනාකරණය යනුවෙන් අදහස්වන්නේ බලශක්තිය අපතේ යාමකින් තොරව අවම ප්‍රමාණයක් යොදවා යම් කාර්යයක් සිදුකිරීම යි. බලශක්ති කාර්යක්ෂමතාවය මගින් ලැබෙන ප්‍රතිලාභ රැසකි. බලශක්ති කාර්යක්ෂමතාවය මගින් ගෘහාශ්‍රිත වියදම් අවමවන්නා සේ ම එය සමස්ත ආර්ථිකය කෙරෙහි ද ඉතා යහපත් බලපෑමක් ඇති කරයි. බලශක්තිය ආනයනය අවම කරගත හැකිවීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම ඒ අතර ප්‍රධාන ය. තවද පුනර්ජනනීය බලශක්ති තාක්ෂණික ක්‍රම මගින්...

පුනර්ජනනීය බලශක්තිය

සම්පත් ක්ෂයවීම සහ දිනෙන්දින ඉහළ යන බලශක්ති ඉල්ලුම දේශගුණික විපර්යාස සහ පාරිසරික විනාශයන් ඇතිවීමට විශාල බලපෑමක් ඇති කරයි.බලශක්ති ඉල්ලුම ඉහළ යාමට ජනගහනය ඉහළ යාමත්, ජීවන තත්ත්වය උසස්වීමත් යන සාධක හේතුවෙයි.

මෙම කරුණු පිළිබඳව ඇති අවබෝධය නිසා කර්මාන්ත සහ විවිධ ක්ෂේත්‍රයන් හට තිරසාරත්වය වෙත සංක්‍රමණය වීමට අපි සහය වන්නෙමු...

Latest News

ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති නිවාස සැලසුම්කරණය සඳහා මාර්ගෝපදේශණ වැඩමුළුව

ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති නිවාස සැලසුම්කරණය සඳහා මාර්ගෝපදේශණයක්...

30 Apr 2021

තවදුරටත් කියවන්න

සුර්ය ප්‍රකාශ වෝල්ට්යතා පද්ධති කාර්ම්ක ශිල්පී පුහුණු පාඨමාලවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩමුළු ඇරඹේ

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියල ජාතික ආධුනිකත්ව...

21 Apr 2021

තවදුරටත් කියවන්න

ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2021/04/15 දින සිට නව පරිශ්‍රයකට පිවිසේ

කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා...

21 Apr 2021

තවදුරටත් කියවන්න

බලශක්ති කාර්යක්ෂමතා ලේබලය සහිත ශීතකරණ හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මානය 2020 හි පළමු...

20 Apr 2021

තවදුරටත් කියවන්න

නකලස් කදුමුදුනේ ගම්මානවලටත් සූර්යබල විදුලිය

ගරු සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යපෘති සංවර්ධන ගරු රාජ්‍ය...

15 Feb 2021

තවදුරටත් කියවන්න

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුර්ය බලල සුලං ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිලිබඳ සාකච්ජාවක්

සුර්ය බල සුලං ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ...

04 Sep 2020

තවදුරටත් කියවන්න

ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රවර්ධන සැලසුම් අධ්‍යනයක

සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන ගරු රාජ්‍ය...

28 Aug 2020

තවදුරටත් කියවන්න

රිවි බලය - ලිය සවියට

සූර්ය බල ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා ශ‍්‍රී ලංකා සුනිත්‍ය...

28 Aug 2020

තවදුරටත් කියවන්න

රටේ වර්තමාන තත්ත්වය හේතුවෙන් සම්මාන උත්සව කල් දමනුලැබේ

ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මානය 2020 හි පළමු...

27 Mar 2020

තවදුරටත් කියවන්න

නිවෙස්වල විදුලි උපකරණ භාවිතය පිළිබඳ සමීක්ෂණය

නිවෙස්වල බලශක්තිය භාවිතා කරන ආකාරය හඳුනා ගැනීම සඳහා නව උත්සාහයක්...

16 Jan 2020

තවදුරටත් කියවන්න

ඔබ නව නිවසක් හදනවාද? එය තිරසාර වන පරිදි ගොඩනඟන්න…

තමන්ගේම නිවසක් තැනීමට අදහස් කරන පවුල්වලට දැන් වඩා හොඳින්...

16 Jan 2020

තවදුරටත් කියවන්න

ශක්ති LED විදුලි බුබුළු බෙදා හැරීමේ වැඩසටහන

කුඩා ප්‍රමාණයේ නිවෙස් වල වැසියෝ පසුගිය මස ඔවුන්ගේ කුඩා වාසස්ථාන...

16 Jan 2020

තවදුරටත් කියවන්න

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම

22 Aug 2019

තවදුරටත් කියවන්න

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) නව සභාපති

වරලත් ඉංජිනේරු රංජිත් සේපාල මහතා 2020 ජනවාරි 20 වන දින ශ්‍රී...

21 Jan 2020

තවදුරටත් කියවන්න

"පැරකුම් උදානය" අධ්‍යාපනික ප‍්‍රදර්ශනය

ගම්පහ ගලහිටියාව ජාතික පාසලට වසර 75ක් සැපිරීම නිමිත්තෙන්...

05 Mar 2020

තවදුරටත් කියවන්න
call to action icon