ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සම්මත 2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත බලාත්මක කිරීමෙන් වර්ෂ 2007 ඔක්තෝබර් මස 01 වන දින සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවන ලදී.

අප අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ දිවයින පුරා විහිදී ඇති සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් හඳුනා ගැනීම, එමගින්  කාර්යක්ෂම, ඵලදායි සහ පරිසර හිතකාමී අයුරින් බලශක්තිය ජනනය කරමින් සෑම ක්‍ෂෙත්‍රයකම බලශක්ති කාර්යක්ෂමතාව වර්ධනය කිරීමයි.

2007 අංක 35 ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත
ලබාගන්න
call to action icon