අංගාර පියසටහන

ඔබගේ අංගාර පියසටහන යනු ඔබගේ ක්‍රියාකාරකම් නිසා විමෝචනය වන කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයන්ගේ එකතුව යි. සාමාන්‍යයෙන් මෙය ගණනය කරන්නේ වසරකට ය.

ඔබ...

දේශගුණික විපර්යාස

දේශගුණය ඇත්තටම වෙනස් වෙනවා ද?

ඔව්, අනිවාර්යෙන් ම. අතීතයේ සිට ම පෘථිවියේ ස්වභාවය වෙනස් වෙමින් තිබුණු අතර වර්තමානයේ දීත් එය එසේම ය. නමුත් මෙයට විවිධ...

call to action icon