දේශීය සහ විදේශීය හවුල්කරුවන් සමග අප ජාලගත වීම වනාහි දැනුම ලබා ගැනීම, තාක්ෂණික දියුණුව සහ දැනුම ප්‍රතිපාදනය කර ගැනීමේ මූලික මාර්ගය යි. තාක්ෂණික ආයතනයන් වන එන්.ඉ.ඩි.ඕ., නොර්ඩික් ෆොර්ක්, කේ.අයි.ආර්.කේ. යනාදී ආයතන සමග කටයුතු කරමින් ශ්‍රී ලංකාවට තාක්ෂණික දැනුම ගෙන ඒමේ ජීවනාලිය ලෙස කටයුතු කළෙමු. තවදුරටත් නව තාක්ෂණික ක්‍රම සංවර්ධනයට සහ දේශීය පර්යේෂණ සංවිධාන සමග කටයුතු කරමින් කර්මාන්තයන් සඳහා භාවිත කළ හැකි තාක්ෂණයන් සහ දේශීය බලශක්ති සම්පත් යොදාගැනීමට අවස්ථා ලබාදීමට උත්සුක වෙමු.

call to action icon