ගෝලීය බලශක්ති සංක්‍රාන්තියට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ම සුනිත්‍ය බලශක්ති විප්ලවය පෘතුල ව්‍යාප්තියකින් යුක්තව ක්‍රියාත්මක වෙයි.
ඉදිරි වර්ෂ කිහිපයේ දී සුනිත්‍ය බලශක්තිය ආර්ථික කටයුතු රැසකට යොදාගත හැකි ලෙස දියුණු කිරීම සුනිත්‍ය බලශක්ති කර්මාන්තයේ බලාපොරොත්තුව යි. මෙමගින් බොහෝ ආර්ථික වශයෙන් ප්රතිලාභ ළඟා කරගත හැකි අතර පිරිසිදු බලශක්තිය සංවර්ධනය කිරීමෙහි යෙදෙන සහ ඒ විෂයයෙහි නවෝත්පාදන බිහිකරන රටවලට එම බලශක්තිය විවිධ කාර්යයන් සඳහා යොදාගනිමින් ඉතා විශාල ආර්ථික වාසි භුක්ති විඳිය හැකිවේ.
ශ්‍රී ලංකාව ජෛව ඉන්ධන, ජල විදුලිය, සුර්ය ශක්තිය සහ සුළඟ වැනි විවිධ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් පොහොසත්ය.
අප ආයතනය මගින් අනාගතයට සූදානමක් ලෙස බලශක්ති කාර්යක්ෂමතාවය දියුණු කිරීම සහ සුරක්ෂිත කිරීම ඉතා පුළුල්ව සිදුකරයි. එමෙන්ම සියලු ආකාර පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ලබා ගත හැකි ප්රතිලාභ වැඩිකරගනිමින් බලශක්තිය සුලභ කිරීම, බලශක්ති සුරක්ෂිතතාවය, අවම අංගාර පියසටහනක් සනිටුහන් කරන සංවර්ධනයක් ළඟා කර ගනිමින් දේශීය වටිනාකම් උසස් මට්ටමකට ගෙනෙමින් සෞභාග්‍යය කරා ගමන් කිරීම ප්‍රවර්ධනය ද අප විසින් සිදුකරයි.
ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති විප්ලවය දියත් කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස, අපගේ ඉලක්කය වන්නේ අප රටේ සුලභ බලශක්ති ප්‍රභවයන් වන සුර්ය ශක්තිය, සුළඟ, ජලය සහ ජෛව ඉන්ධන සංවර්ධනය කිරීම යි.
සුනිත්‍ය සහ පුනර්ජනනීය බලශක්තීන් ලෝකයේ බලශක්ති සම්පාදනය පිළිබඳව හා...
සරලව බලශක්ති කළමනාකරණය යනුවෙන් අදහස්වන්නේ බලශක්තිය අපතේ යාමකින් තොරව අවම ප්‍රමාණයක් යොදවා යම් කාර්යයක් සිදුකිරීම යි. බලශක්ති කාර්යක්ෂමතාවය මගින් ලැබෙන ප්රතිලාභ රැසකි. බලශක්ති කාර්යක්ෂමතාවය මගින් ගෘහාශ්‍රිත වියදම් අවමවන්නා සේ ම එය සමස්ත ආර්ථිකය කෙරෙහි ද ඉතා යහපත් බලපෑමක් ඇති කරයි. බලශක්තිය ආනයනය අවම කරගත හැකිවීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම ඒ අතර ප්‍රධාන ය. තවද පුනර්ජනනීය බලශක්ති තාක්ෂණික ක්‍රම මගින්...
සම්පත් ක්ෂයවීම සහ දිනෙන්දින ඉහළ යන බලශක්ති ඉල්ලුම දේශගුණික විපර්යාස සහ පාරිසරික විනාශයන් ඇතිවීමට විශාල බලපෑමක් ඇති කරයි.බලශක්ති ඉල්ලුම ඉහළ යාමට ජනගහනය ඉහළ යාමත්, ජීවන තත්ත්වය උසස්වීමත් යන සාධක හේතුවෙයි.
මෙම කරුණු පිළිබඳව ඇති අවබෝධය නිසා කර්මාන්ත සහ විවිධ ක්ෂේත්රයන් හට තිරසාරත්වය වෙත සංක්‍රමණය වීමට අපි සහය වන්නෙමු...
Sri Lanka the Sri Lanka Sustainable Energy Authority signed a Memorandum of Understanding to promote high-efficiency Clean Cooking Stoves...
On Saturday, 26th July 2025, Vidullanka PLC and Wind Force inaugurated the 10MW Sooryashakthi solar power plant in Vavunativu, Batticaloa....
A new 5 MW solar power plant in the Hiripitiya area in Kurunegala managed by PAP MPHL Solar (Pvt.) Ltd., a subsidiary of Pan Asian Power was inaugurated...
An envoy of Australian High Commission in New Delhi Mr. Sanjiva de Silva, Counsellor (Energy, Resources and climate change), made a courtesy visit to...
Sri Lanka Sustainable Energy Authority (SLSEA) in collaboration with National Water Supply & Drainage Board (NWSDB) conducted a training programme...
Mr. Harsha Wickramasinghe assumed duties on 12th March 2025 as the Director General of Sri Lanka Sustainable Energy Authority (SLSEA). The Chairman...
ජුනි මස 26 වැනි දිනට යෙදී ඇති ජාතික බලශක්ති දිනයට සමාගාමීව...
In par with Word Environment Day, SLSEA conducted a beach clean up mission at the stretch of Dickowita beach on 08.06.2024 in collaboration with National...
ඉන්දීය රජයේ පුර්ණ මූල්‍ය ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු...
The days are not far away when our agricultural land can deliver electricity while continuing to feed the nation. Imagine a greenhouse structure filled...
2023 වසර වන විට විදුලිබල ජනගහනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති...
ජාතික ජාලයෙන් ව්දූලිය සැපයීමට අපහසුතා ඇති දුෂ්කර ගම්මාන...
වර්ෂ 2030 වන විට මෙරට නිපදවන විදුලි බලයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය...
Sri Lanka the Sri Lanka Sustainable Energy Authority signed a Memorandum of Understanding to promote high-efficiency Clean Cooking Stoves on July, 30, 2025 in Colombo. This 10 year project is led by NilCarbon UK, and supported by Gunvor, a world leading trading house. On the ground the project is implemented by Tea Leaf Trust (TLF) and the Plantation Human Development Trust (PHDT). The Clean Cooking Initiative is in line with the country efforts to achieve Climate Neutrality through Net Zero 2050, while contributing to the Government’s Clean Sri Lanka programme.
The above project expects to distribute 300,000 clean energy cookstoves in Sri Lanka. A pilot project to understand the potential reduction of fuel wood, efficiency of stoves and indoor air pollution reduction and life quality enhancements has been completed with 25,000 stoves, distributed in the Nuwara Eliya area. This initiative is objected at advancing clean energy solutions for households, reducing indoor air pollution and improving health through sustainable cooking alternatives.
On Saturday, 26th July 2025, Vidullanka PLC and Wind Force inaugurated the 10MW Sooryashakthi solar power plant in Vavunativu, Batticaloa. The occasion was graced by the of Minister of Energy, Eng. Kumara Jayakody. The event was also attended by Prof. Wijendra Bandara, the Chairman of Sri Lanka Sustainable Energy Authority, key personnel of the CEB, and other government authorities and representatives of both Vidullanka and Wind Force. This project serves as a key achievement for both companies, who each hold a 50% equity stake. The plant is expected to generate and add 19.5 GWh of clean energy annually to the national grid.
A new 5 MW solar power plant in the Hiripitiya area in Kurunegala managed by PAP MPHL Solar (Pvt.) Ltd., a subsidiary of Pan Asian Power was inaugurated by Hon. Minister of Energy, on 17th July, 2025, the plant covers 20 acres. Making a brief on the current policy initiatives, the Hon. Minister emphasised that the government policy is to safeguard state ownership in the energy sector while actively encouraging private investment, particularly from local investors. The solar facility utilises ground-mounted panels, and is expected to generate 10 gigawatt-hours of electricity annually. This output will help the country save approximately 3.3 million liters of diesel and an estimated USD 3.3 million (around one billion rupees) in foreign exchange each year. The event was attended by, Prof. Wijendra Bandara, the Chairman of Sri Lanka Sustainable Energy Authority, key personnel from the Board of Investment and Pan Asian Power, reflecting strong collaboration between public and private sectors. This project marks a milestone in Sri Lanka's transition to renewable energy and demonstrates the growing role of domestic investors in the nation’s energy future.
An envoy of Australian High Commission in New Delhi Mr. Sanjiva de Silva, Counsellor (Energy, Resources and climate change), made a courtesy visit to Sri Lanka Sustainable Energy Authority (SLSEA) head office on 15.07.2025. v
In the fruitful discussion with Prof. Wijendra Bandara, Chairman and Eng. Chamila Jayasekera, Deputy Director General (DSM) of SLSEA, attention was paid on the progress of ongoing Renewable Energy (RE) projects in Sri Lanka, mainly the progress of the solar rooftop programme.
Mr. Sanjiva de Silva expressed willingness continue to o support the RE development programme in the country. He also mentioned about the training opportunities, seminars, workshops to be conducted for the techno crats in the energy sector to enhance their knowledge in RE.
Both parties agreed to keep a cordial cooperation in future RE development projects and knowledge sharing in order to thrive the nation towards prosperity.
Sri Lanka Sustainable Energy Authority (SLSEA) in collaboration with National Water Supply & Drainage Board (NWSDB) conducted a training programme on Solar PV system design, technical evaluaton and maintenenace. It was based on an officail request made by NWSDB to enhance the knowledge of their engineers on solar PV systems.
It was held at Cenetre of Excellence for Water and Sanitation (cewas), Ratmalana from 23rd to 25th April, 2025 and 64 engineers were atteneded the sessions reprsenting 09 provinces of the Island.
The lecture sessions were conducted by prominent experts in the energy field. In par with it a practical session is to be conducted in Hambantota solar park of SLSEA on 17th May, 2025.
The inaguaration and the certificate awarding ceremony was graced by Eng. Harsha Wickramasinghe, Director General of SLSEA, Eng. T Barathidasan, General Manage of NWSDB and the officals of the SLSEA & NWSDB.
Mr. Harsha Wickramasinghe assumed duties on 12th March 2025 as the Director General of Sri Lanka Sustainable Energy Authority (SLSEA). The Chairman (SLSEA) Prof. Wijendra Bandara and officials from Ministry of Energy & SLSEA graced the occasion.
He was functioning as the Deputy Director General (DSM) at SLSEA at the time of appointment. He has provided leadership to the Energy Conservation Fund, the predecessor of SLSEA and also a past President of Sri Lanka Energy Managers Association (SLEMA).
Eng. Wickramsinghe is an Engineering graduate of the University of Moratuwa and a Chartered Engineer affiliated to the Institution of Engineers Sri Lanka (IESL). Further he has obtained an MBA from the University of Colombo.
He has contributed to many developments in the energy sector, covering a broad area from energy policy, regulation, financing, capacity building and embedding the energy subject in science education.
ජුනි මස 26 වැනි දිනට යෙදී ඇති ජාතික බලශක්ති දිනයට සමාගාමීව කර්මාන්ත අංශයේ බලශක්ති කාර්යක්ෂමව භාවිතය පිළිබද වැඩමුළුවක් 2024 ජුනි මස 26 වැනි දින බියගම ෆොන්ටේරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි.
කර්මාන්ත ක්ෂේත්රය බලශක්ති භාවිතය හා යන්ත්‍ර සුත්‍ර භාවිතයේදී ඒ්වා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව පරිහරණය කිරීම මෙන්ම කාර්යක්ෂම විදුලි පහන් භාවිතය හා බලශක්ති සුරක්ෂිත ගොඩනැගිලි නිර්මාණය යනාදි කරුණු පිළිබද දැනුවත් කිරිම සිදු කරන ලද අතර එමඟින් කර්මාන්ත හිමියන්ට මෙන්ම රටට හිමිවන ආර්ථික ප්රතිලාභ පිළිබදව දැනුවත් කෙරිණී.
ෆොන්ටේරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගමෙහි ඉංජිනේරුවරුන් හා තාක්ෂණික අංශයේ නිලධාරීන් සඳහා පැවති මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ඉංජි.සනත් කිත්සිරි මහතා , අධ්යක්ෂ (කර්මාන්ත හා සේවා) විසින් ලබා දෙන ලදී.
In par with Word Environment Day, SLSEA conducted a beach clean up mission at the stretch of Dickowita beach on 08.06.2024 in collaboration with National Cleaner Production Centre (NCPC) & Center for Beach Clean-ups.
The task team was able to collect 332.02 kg of non-biodegradable debris in the beach in a very short of time span and send it to Kerawalapitya waste to energy power plant. The task team was led by Eng. Harsha Wickramsinghe (Deputy Director General) of SLSEA with the able support of Mr. Lahiru Wijeratne of Center for Beach Clean-ups.
SLSEA, NCPC, Center for Beach Clean-Ups staff & invitees actively participated in the event. The event was sponsored by EB Creasy Solar Co. PLC, Sanasa Life Insurance PLC, Iconn Media (Pvt) Ltd, Siyathra Advertising (Pvt) Ltd, & Indi Creations (Pvt) Ltd.
ඉන්දීය රජයේ පුර්ණ මූල්‍ය ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995 ක මුදලින් යාපනය දූපත් 3ක් වන ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව් (නාගදීපය) වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කිරීම මෙම දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියෙන් සැපයීමට නියමිතය.
කිලෝ වොට් 530 ක සුළං බලය, කිලෝ වොට් 1700 ක සුර්ය බලය සහ කිලෝ වොට් පැය 2400 ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500 ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය ඉදිකිරීම් USOLAR සමාගම මගින්ඉදි කරන අතර එම සම්පුර්ණ ව්‍යාපෘතිය 2025 මාර්තු වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
මේ සදහා ගිවිසුම්ගත වීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2024.03.01 දින කොළොඹ දී විය.මෙම අවස්ථාවට ඉන්දියානු මහා කොමසාරිස් සන්තොස් ජාහා මැතිතුමා, විදුලි බල රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා සමග විදුලි බල හා බලශක්ති අමත්‍යංශයේ ලේකම් ආචර්ය සුලක්ෂණ ජයවර්ධන, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාල, අධ්යක්ෂ ජනරාල් ඉන්ජිනේරු ජේ එම් අතුල යන මහත්වරුන් හා ආරාධිත නිලධාරීන් රැසක් මේ සදහා සහභාගී විය.
The days are not far away when our agricultural land can deliver electricity while continuing to feed the nation. Imagine a greenhouse structure filled with intense agriculture technology doubling up as a power plant. All these are no longer science fiction.
Agrivoltaics offers a unique opportunity to address both energy security in a land constrained country like Sri Lanka and its agricultural challenges. This project will serve as a model for wider applications for achieving sustainable food security and energy access in the country. Agrivoltaics is built on the innovative practice of installing solar panels above lands suitable for growing crops. The project's key innovation lies in transparent solar panels, allowing sunlight to reach crops while generating clean energy, maximizing land use efficiency.
Hybrid semi-transparent solar panels installed 2 meters above the tea plantation is projected to generate electricity to power for over 100 families, contributing to the national grid with a 24 kilowatt-hour (kWh) battery energy storage system. The project complements electricity distribution system to the community, LED lighting system lighting over tea plantation, groundwater pump with borehole arrangement to facilitate water supply for both the tea plants at the project area and the nearby estate community.
The Asian Development Bank (ADB) together with the Ministry of Power and Energy (MOPE), and Ministry of Plantation Industries (MOPI) inaugurated Sri Lanka's first-ever semitransparent solar PV powered Agrivoltaic pilot project. This marks a significant milestone in the country's clean energy and agricultural landscape. The pilot project of 85 kWp capacity implemented at the Hanthana Ratnasiri Wickramanayake National Training Centre, utilizes innovative semi-transparent solar panels to generate clean electricity while maximizing land-use efficiency and boosting agricultural productivity.
ADB played a pivotal role in bringing this transformative project to life and actively championed the Agrivoltaics technology in Sri Lanka together with the Sri Lanka Sustainable Energy Authority (SLSEA), Ceylon Electricity Board (CEB) and the Tea Smallholders Development Authority (TSHDA), Hayleys Solar renewable energy arm of Hayleys Fentons was the contractor implemented this pioneering project.
The official inauguration on 29th February 2024 jointly conducted by the ADB and the Government of Sri Lanka, marked the completion of the project and its successful transfer to the Government signifying a continued commitment to supporting Sri Lanka's long-term sustainability goals and creating a brighter future for its communities. The ceremony was graced by representatives of ADB, TSHDA, Hayleys Fentons, Ministry of Power & Energy, CEB, SLSEA and other distinguished guests.
2023 වසර වන විට විදුලිබල ජනගහනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති මුලාශ්‍ර හරහා ලබා ගැනීම සදහා රජය මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙල තුල සුවිශේෂි දායකත්වයක් සුර්යබලය හරහා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. සුර්යබල කේෂත්රයේ ගමන් මග තුළ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුර්ය විදුලි බලගාරය වන සියඹලාණ්ඩුව මෙ.වො. 100 ක් සුර්ය බලශක්ති ව්‍යාපෘතිය මේ වසර අවසන්වන විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත.
2018 වසරේදී සිදුකරන පුර්ණ ශක්‍යතා අධ්‍යනයක් හරහා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සදහා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සදහා යෝග්‍ය නොවන අක්කර 500 ක වපසරියක් සහිත භුමී භාගයක් තෝරාගෙන ඇත. මෙම සුර්යබල ව්‍යාපෘතිය හරහා ජනනය කෙරෙන විදුලිය ව්‍යාපෘතියට සමගාමීව ඉදිකිරීමට යෝජිත 132kV අධිසැර සම්ප්‍රේෂණ මාර්ග පද්ධතියක් හරහා මොණරාගල ග්‍රිඩ් උපපොල වෙත සම්බන්ධ කිරීමට නියමිතය. ව්‍යාපෘතිය හරහා වාර්ෂික ගිගාවොට් පැය 180ක හරිත විදුලි බලය ජාතික විදුලිබල පද්ධතියට ලබා දීමට අපේක්ෂා කෙරේ. තෝරාගත් ව්‍යාපෘති භුමිය තුළ ස්ථාපනය කරන ලද සුර්ය දත්ත මිනුම් පද්ධතියක් හරහා ස්ථානීය තාක්ෂණික යෝග්‍යතාවය මැනවින් තහවුරු කරමින් ව්‍යාපෘතිය අධ්‍යනය සිදුකිරිමෙන් පසු අදාල ව්‍යපෘතිය සඳහා විස්තීරණ ශක්‍යතා අධ්‍යනයක් හා පාරිසරික බලපෑම් ඇගයීමේ අධ්‍යනයක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් සිදු කරන ලදී. ඒ හරහා මෙම ව්‍යාපෘතිය වඩාත් ඉහළ මට්ටමින් සමාජ හා පාරිසරික සහජීවනයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් පියවර ගෙන ඇත. සාමාජීය පාරිසරික බලපෑම් අධ්‍යනය හරහා හඳුනාගන්නා ලද සමාජ පාරිසරික බලපෑම් අවම කිරිමේ පියවරයන් හරහා මෙම ව්‍යාපෘතිය තුලින් සමාජ සහයෝගීතා පියවරයන් රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් කටයුතු කරන ලදී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව නව වන වගා පද්ධතියක් ක්‍රියාත්මක කරන ලද අතර, මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට රුධිර යන්ත්‍ර පෙරණ පද්ධතියක් ප්රදානය කිරීම, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ජල පිරිපහදු පද්ධතියක් ප්රදානය කිරීම වැනි සත්කාරක රැසක් ද ඒ අතර වේ. ව්‍යාපෘති ප්‍රවේශ මාර්ග සංවර්ධනය හරහා, ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස මුහුණ පාන ගැටළුවක් වන ගමනාගමන දුෂ්කරතා සදහා විසදුමක් ලබා දීමටද හැකියාව ලැබී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුර්යබල ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව මෙ.වො. 100 සුර්යබල ව්‍යාපෘතිය වඩාත් තිරසර පදනමක් මත ක්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් කටයුතු කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක ටෙන්ඩර් පටිපාටිය හරහා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ බලශක්ති ව්‍යාපෘති සමාගම් දෙකක් වන Lakdhanavi Ltd, සහ Windforce සමාගම් මෙන්ම සිංගප්පුරුවේ Blue Circel සමාගම්වල හවුල්කාර සමාගමක් වන රිවිදනවි පුද්ගලික සමාගම මගින් ව්‍යාපෘතිය සම්බන්ධ ඉදිකිරීම් කටයුතු සිදුකිරිමට බලාපොරොත්තු වේ. ව්‍යාපෘතිය සදහා බලශක්ති බලපත්‍රය ශ්‍රී ලංකා සුනත්‍ය බලශක්ති අධිකාරිය මගින් රිවිදනවි සමාගම වෙත නිකුත් කර ඇති අතර, එය පාදක කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය සමාගම සමඟ විදුලි මිළ දී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීම 2024.02.08 දින සිදුවිය.
ජාතික ජාලයෙන් ව්දූලිය සැපයීමට අපහසුතා ඇති දුෂ්කර ගම්මාන සදහා 'සැමට විදුලිය' තේමාව යටතේ සුර්ය බලශක්තිය සහ විදුලි කෝෂ යොදා ගනිමින් සූහූරු ජාල උපයෝගී කර ගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංයේ මූල්‍ය ප්‍රතිපාදන මත හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධීකරියේ මෙහෙය වීම යටතේ මෙම ව්‍යාපෘතිය 2024 ජනවාරි 09 වන දින ජන සතු කෙරුණි.
මෙමඟින් ගල මුදූන ගම්මානයේ නිවාස 33 කට විදුලිය ලබා දෙන ලදී. මේ සදහා රු 56,537,200.00 මුල්‍ය ප්‍රතිපාදන යෙදවු අතර මෙම පද්ධතියේ සුර්යබල ධාරිතාව කි.වො. 25 ක් සහ බැටරි ධාරිතාව කි.වො. පැය. 75 කි.
මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකා සුනිත්‍ය බලශකත් අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාල මහතා, මහනුවර දිසාපතිතුමා, මිනිපේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි විය .
වර්ෂ 2030 වන විට මෙරට නිපදවන විදුලි බලයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය හරහා ලබාදීම රජයේ ප්‍රතිපත්තිමය ඉලක්කයයි. ඒ සඳහා මෙතෙක් ජල විදුලිය, සුළං විදුලිය, සූර්ය විදුලිය හා ජෛව බලශක්තිය මඟින් විශාල දායකත්වයක් ලබා දුන් අතර වර්ෂ 2030 වන විට අක් වෙරළ සුළං බලශක්තිය (Off-shore wind) මඟින් මෙගාවොට් 1,000 ක් ජාතික ජාලයට එක් කිරීමට නියමිතය. අක් වෙරළ සුළං ව්‍යාපෘති ගොඩබිම නොව මුහුද මත ඉදි කරන අතර ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යාපෘති කිරීමේ හැකියාව පිළිබදව ලෝක බැංකු අධාර වැඩසටහනක් හරහා අධ්‍යයනය කෙරුණි. එම අධ්‍යයන වාර්තාව මඟින් නොඟැඹුරු මුහුදේ සවිකරන සුළං ටර්බයින හරහා මෙගාවොට් 22,000 ක විභවයක් සහ ගැඹුරු මුහුදේ සවිකරන පාවෙන ටර්බයින හරහා මෙගාවොට් 17,000 ක විභවයක් ද සහිතව අක් වෙරළ සුළං තාක්ෂණය හරහා විදුලිය නිපදවිය හැකි බව අනාවරණය කෙරුණි. මෙම අධ්‍යයන වාර්තාව බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවීණයන් වෙත ඉදිරිපත් කිරීම ලෝක බැංකු උපදේශක Jary Vayiynen හා Mark Leybovrne මහත්වරුන් විසින් සිදු කෙරුණි. එම අවස්ථාව බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී 2022/02/07 සිදු වූ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම් පී ඩී යු කේ මාපා පතිරණ මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා, අධ්යක්ෂ ජනරාල් අතුල ජයතුංග මහතා හා ආරාධිත රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
අංක 80, සර් අර්නස්ට් ද සිල්වා මාවත
කොළඹ 07
ශ්‍රී ලංකා.