අවසන් යාවත්කාලීන කිරීම: 07-13-2026
සමස්ත බලශක්තිය
56.46GWh
ඉහළ ඉල්ලුම
2,892.1MW

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්තිය

ගෝලීය බලශක්ති සංක්‍රාන්තියට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ම සුනිත්‍ය බලශක්ති විප්ලවය පෘතුල ව්‍යාප්තියකින් යුක්තව ක්‍රියාත්මක වෙයි.

ඉදිරි වර්ෂ කිහිපයේ දී සුනිත්‍ය බලශක්තිය ආර්ථික කටයුතු රැසකට යොදාගත හැකි ලෙස දියුණු කිරීම සුනිත්‍ය බලශක්ති කර්මාන්තයේ බලාපොරොත්තුව යි. මෙමගින් බොහෝ ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ළඟා කරගත හැකි අතර පිරිසිදු බලශක්තිය සංවර්ධනය කිරීමෙහි යෙදෙන සහ ඒ විෂයයෙහි නවෝත්පාදන බිහිකරන රටවලට එම බලශක්තිය විවිධ කාර්යයන් සඳහා යොදාගනිමින් ඉතා විශාල ආර්ථික වාසි භුක්ති විඳිය හැකිවේ.

ශ්‍රී ලංකාව ජෛව ඉන්ධන, ජල විදුලිය, සුර්ය ශක්තිය සහ සුළඟ වැනි විවිධ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් පොහොසත්ය.

අප ආයතනය මගින් අනාගතයට සූදානමක් ලෙස බලශක්ති කාර්යක්ෂමතාවය දියුණු කිරීම සහ සුරක්ෂිත කිරීම ඉතා පුළුල්ව සිදුකරයි. එමෙන්ම සියලු ආකාර පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ වැඩිකරගනිමින් බලශක්තිය සුලභ කිරීම, බලශක්ති සුරක්ෂිතතාවය, අවම අංගාර පියසටහනක් සනිටුහන් කරන සංවර්ධනයක් ළඟා කර ගනිමින් දේශීය වටිනාකම් උසස් මට්ටමකට ගෙනෙමින් සෞභාග්‍යය කරා ගමන් කිරීම ප්‍රවර්ධනය ද අප විසින් සිදුකරයි.

SLSEA - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති විප්ලවය දියත් කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස, අපගේ ඉලක්කය වන්නේ අප රටේ සුලභ බලශක්ති ප්‍රභවයන් වන සුර්ය ශක්තිය, සුළඟ, ජලය සහ ජෛව ඉන්ධන සංවර්ධනය කිරීම යි.

සුනිත්‍ය සහ පුනර්ජනනීය බලශක්තීන් ලෝකයේ බලශක්ති සම්පාදනය පිළිබඳව හා...

තවදුරටත් කියවන්න

බලශක්ති කළමනාකරණය

සරලව බලශක්ති කළමනාකරණය යනුවෙන් අදහස්වන්නේ බලශක්තිය අපතේ යාමකින් තොරව අවම ප්‍රමාණයක් යොදවා යම් කාර්යයක් සිදුකිරීම යි. බලශක්ති කාර්යක්ෂමතාවය මගින් ලැබෙන ප්‍රතිලාභ රැසකි. බලශක්ති කාර්යක්ෂමතාවය මගින් ගෘහාශ්‍රිත වියදම් අවමවන්නා සේ ම එය සමස්ත ආර්ථිකය කෙරෙහි ද ඉතා යහපත් බලපෑමක් ඇති කරයි. බලශක්තිය ආනයනය අවම කරගත හැකිවීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම ඒ අතර ප්‍රධාන ය. තවද පුනර්ජනනීය බලශක්ති තාක්ෂණික ක්‍රම මගින්...

පුනර්ජනනීය බලශක්තිය

සම්පත් ක්ෂයවීම සහ දිනෙන්දින ඉහළ යන බලශක්ති ඉල්ලුම දේශගුණික විපර්යාස සහ පාරිසරික විනාශයන් ඇතිවීමට විශාල බලපෑමක් ඇති කරයි.බලශක්ති ඉල්ලුම ඉහළ යාමට ජනගහනය ඉහළ යාමත්, ජීවන තත්ත්වය උසස්වීමත් යන සාධක හේතුවෙයි.

මෙම කරුණු පිළිබඳව ඇති අවබෝධය නිසා කර්මාන්ත සහ විවිධ ක්ෂේත්‍රයන් හට තිරසාරත්වය වෙත සංක්‍රමණය වීමට අපි සහය වන්නෙමු...

Latest News

New Director General of Sri Lanka Sustainable Energy Authority

Eng. Rohana Randombage assumed duties on 08th July 2026 as the Director General of Sri Lanka Sustainable Energy Authority (SLSEA). The Chairman (SLSEA)...

07 Jul 2026

තවදුරටත් කියවන්න

Sri Lanka Powers Ahead with Offshore Wind

Sri Lanka has taken a historic leap toward a green energy revolution with the official launch of its first Offshore Wind Pre-Feasibility Report on 27...

27 Feb 2026

තවදුරටත් කියවන්න

New Chapter in Energy at SLSEA in 2026

The dawn of new year 2026 was officially commemorated on 01.01.2026 at SLSEA premises in a simple ceremony. In line with it hoisting of national flag,...

02 Jan 2026

තවදුරටත් කියවන්න

සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානය

2023 වසර වන විට විදුලිබල ජනගහනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති...

08 Feb 2024

තවදුරටත් කියවන්න

ගල මුදුනට හිරු බලය

ජාතික ජාලයෙන් ව්දූලිය සැපයීමට අපහසුතා ඇති දුෂ්කර ගම්මාන...

09 Jan 2024

තවදුරටත් කියවන්න

ලෝක බැංකු ආධාරයෙන් 1000 MW අක් වෙරළ සුළං (Offshore Wind) බලශක්ති ව්‍යාපෘතිය

වර්ෂ 2030 වන විට මෙරට නිපදවන විදුලි බලයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය...

15 Feb 2023

තවදුරටත් කියවන්න
call to action icon